අගලවත්ත ගිරිකොළ විද්‍යාලයේ ලෝක ළමා දින සැමරුම් උලෙළ දා...
- 2017-12-14 16:19:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අගලවත්ත ගිරිකොළ කනිෂ්ඨ විද්‍යාලයේ් ලෝක ළමා දින සැමරැම් උත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාෙව්දී පැවැත්විණි.
එම අවස්ථාවට සිසු සිසුවියන් විවිධ අංග යටතේ නර්ථන හා රංගන ඉදිරිපත් කළ අතර විද්‍යාලයේ ගුරැමණ්ඩලය ද සිසු සිසුවියන් ලෙසින් පාසල් නිල ඇඳුමෙන් සැරසී පාසලට පැමිණ අධ්‍යාපනය ලබන අවස්ථාවක් රඟදැක්විම දරැවන්ට මෙන්ම මවුපින්ටද සතුටක් ගෙන දෙන්නට සමත් වූය. විදුහල්පති සිසිර කුමාර විතානගේ මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට අගලවත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි .කේ අජිත් කුමාර, ඔෂධි නිසංසලා, අමිලා පරසු බෝධනි, ඉනෝකා යන සංවර්ධන නිලධාරිනිෙයා්ද දේශිය වෛද්‍ය සංවර්ධන නිලධාරි සුසන්ත මනෝහර යන මහත්ම මහත්මිහු සහභාගී වූහ.
(සුමති කුඩලිගම)
Reply To:
Name - Reply Comment
0 Comments