අන්තර් පාසල් ඊ ස්පෝර්ට් ශූරතා තරගාවලිය - 2018 ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන දිනූවෝ...
- 2019-02-22 18:21:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අන්තර් පාසල් ඊ ස්පෝර්ට් ශූරතා 2018 තරගාවලිය සැප්තැම්බර් මස 22 හා 23 දිනවල ට්‍රේස් එක්ස්පර්ට් සිටිහිදී පැවැත්වුණි. එම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ගේට් වේ ජාත්‍යන්තර පාසලේ තුවාන් මාලික්(මැද) සමත්විය. අනුශූරතාව පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ රැවන් හේමාල් පෙරේරා ( දකුණේ) දිනාගත් අතර හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලයේ සෞම්‍ය රණරාජ (වමේ) තෙවැනි ස්ථානයට පත්විය. පදක්කම් සහ සහතික දිනාගත් එම සිසුහු තිදෙන ඡායාරෑපයේ වෙති.
Reply To:
Name - Reply Comment
0 Comments