Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ප්‍රාථමික පාසල් දරැ දැරියන් යහපත් ශාරීරික සෞඛ්‍ය තත්ත්වයකින් හෙබි දරා ගැනීමේ ශක්තිය ඇති පිරිසක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව පවත්වනු ලබන ක්‍රීඩා අභ්‍යාස නාමල්තලාව මහා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි . අම්පාර කොට්ඨාස  අධ්‍යාපන කලාපයේ පාසල් 18 ක ප්‍රාථමික අංශයේ 3,4,5 ශ්‍රේණි වල දරැ දැරියෝ 1000 ක් පමණ මෙම අභ්‍යාසවලට සහභාගි වූහ . 
ගම්බද පාසල් දරැ දැරියන් නගරයට ගොස් ක්‍රීඩා කටයුතුවල යෙදීම වෙනුවට නගරයේ පාසල්වල  දරැ දැරියන් ගම්බද පාසල්වල ක්‍රීඩා අභ්‍යාසවල යෙදීම නිසා ගම්බද පාසල්වලට වටිනාකමක් ලබා දීම මෙම වැඩසටහනේ එක් අරමුණක් බව ප්‍රාථමික අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ජී.එච්.ප්‍රේමරත්න මහතා පැවසීය . කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නිමල් දිසානායක මහතා විශේෂ අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගි වූයේය . 
(නාමල්ඔය පියසේන වතුදුර) 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.