අම්පාර ගාමිණි මහා විද්‍යාලයේ පළමු වසරට සිසු සිසුවියෝ ඇතුළත් වෙති
- 2018-02-09 14:37:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්පාර ගාමිණි මහා විද්‍යාලයේ පළමු වසරට 2018 වසර සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගැනීම පසුගියදා සිදුකෙරැණි. දෙවැනි ශ්‍රේණියේ සිසු සිසුවියෝ නවක සිසුසිසුවියන් පිළිගත්හ. විදුහලේ නියෝජ්‍ය විදුහල්පති සුහදගම සීලරතන හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසුව උත්සව සභාව ආරම්භ විය . අම්පාර සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක (ප්‍රාථමික ) ජී.එච්.ප්‍රේමරත්න මහතා ද, මෙම අවස්ථාවට සහභාගි වූ අතර සහකාර විදුහල්පති (ප්‍රාථමික ), ජේ.පී.මානවඩු විදුහල්පති ඒ.එම්.ආරියරත්න යන මහත්වරැ ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
(නාමල්ඔය පියසේන වතුදුර)
Reply To:
Name - Reply Comment
0 Comments