අම්පාර විද්‍යානන්ද මහා පිරිවෙන් දහම් පාසලේ තෑගි ප්රදානෝත්සවය
- 2018-09-06 22:23:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්පාර විද්‍යානන්ද මහා පිරිවෙනේ 2017 වසරේ දහම් පාසල් සිසුන්ට සහතික සහ තෑගි ප්‍රදාන උත්සවය පුලුකුණාව රජමහා විහාරාධිපති,ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන හිමියන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා සහ අම්පාර මහා රෝහලේ වෛද්‍ය ගයාන් ගාල්ලගේ මහතා ද සහභාගි විය.
විද්‍යානන්ද දහම් පාසලේ විවිධ තරගවලින් දක්ෂතා දැක්වූ දරැවන්ට තෑගි සහ සහතික පත් බෙදාදීමද මෙහිදි සිදුවිය. විද්‍යානන්ද දහම් පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් ගේ කලා කුසලතා එළිදැක්වෙන විවිධ ප්‍රසංගයක්ද මෙහිදි පැවැත්වුණි.
(අම්පාර වසන්ත චන්ද්‍රපාල)
Reply To:
Name - Reply Comment
0 Comments