අම්පාර සද්ධාතිස්ස සහ කාවන්තිස්ස විද්‍යාලවල සිසු සිසුවියන් පිරිසකට රිය නියාමක පුහුණුව
- 2018-05-18 19:44:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්පාර සද්ධාතිස්ස විද්‍යාලයේ සහ කාවන්තිස්ස විද්‍යාලයේ 09, 10 ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් රිය නියාමකයන් 40ක් පුහුණු කිරීමේ කටයුතු අම්පාර පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් පසුගියදා සිදු කෙරිණි.
අම්පාර පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති කුමාර ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් ගුණරත්න 62981, පොලිස් සැරයන් සම්පත් 3463, පොලිස් සැරයන් චන්ද්‍රදාස 10673 , කාන්තා පොලිස් කොස්තාපල් චන්ද්‍රකාන්ති 3513 , කාන්තා පොලිස් කොස්තාපල් චම්පිකා 9243, යන මහත්ම මහත්මීහු මෙම පුහුණු කටයුතු සිදුකළහ.
(නාමල්ඔය පියසේන වතුදුර)
Reply To:
Name - Reply Comment
0 Comments