අම්පිටිය සිද්ධාර්ථ මහා විද්‍යාලයේ භාග්‍යාට ගද්‍ය රචනා ජයක්
- 2018-11-19 11:34:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්පිටිය සිද්ධාර්ථ මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන භාග්‍යා සමන්මලී සුමනසිංහ සිසුවිය 2017 - 2018 ජාතික සාහිත්‍ය උලෙළේ ගද්‍ය රචනා තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය හිමි කර ගත්තාය. සොඳුරැ දේශයක් උදෙසා සාහිත්‍ය හා කලාව යන මාතෘකාව යටතේ ලියූ රචනාවට මෙහි ප්‍රථම ස්ථානය හිමි වී තිබේ.
( හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ )
Reply To:
Name - Reply Comment
0 Comments