Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අඹතලේ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයේ මාධ්‍ය ඒකකය සහ උසස් පෙළ කලා අංශය සංවිධානය කළ &සමුදුරැ සංකලන 2018* මාධ්‍ය වැඩමුළුව විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට ස්වාධීන රෑපවාහිනි මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති සංස්කරක සහ නිවේදක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මහින්ද බිබිලේ මහතා, දෙරණ මාධ්‍ය ජාලයේ හිටපු නිර්මාණ අධ්‍යක්ෂ වොයිස් ඔෆ් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ දර්ශන ශ්‍රී ජයසිංහ, කොලොන්නාව කොට්ඨාස අධ්‍යක්ෂිකා ධම්මි කොඩිකාර ආරච්චි, කොටිකාවත්ත සෝමා දේවි විද්‍යාලයේ විදුහල්පතිනි මදවන ආරච්චි, ප්‍රවීණ රංගවේදිනි රත්නා ලාලනි ජයකොඩි, අඹතලේ සමුද්‍ර දේවී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්. එන්. චන්ද්‍රානි පෙරේරා, විද්‍යාලයේ මාධ්‍ය ඒකකය භාර ආචාර්ය ආර්. ඒ. එස්. මධුභාෂිනී යන මහත්ම මහත්මීහු රුසක් සහභාගී වූහ.
මෙම වැඩමුළුවේ මූලික අරමුණ වූයේ නිවේදන හැකියාව සහිත සිසු සිසුවියන් සොයා ගනිමින් ඔවුනගේ කුසලතා සංවර්ධනය කිරීමය.
විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සිසුවියන් සඳහා නිල ලාංඡන පැලඳවීම ද මෙහිදී සිදුවූ අතර &වොයිස් ඔෆ් ශ්‍රී ලංකා* ආයතනය විසින් වැඩමුළුව මෙහෙය වීය.
 (රැෂිරැ තරංග)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.