අයිගේට් ජාත්‍යන්තර පාසලේ 8 ශ්‍රේණිය සිසු සිසුවියන්ගෙන් සද්කාර්යයක්
- 2018-09-02 10:49:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුඹුක්වැව දෙටුතිස් විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමේ අරමුණින් අයිගේට් ජාත්‍යන්තර පාසලේ සිසු සිසුවියෝ කණ්ඩායමක් සෞඛ්‍ය උපකරණ,පාසල් පොත් හා උපකරණ ආදිය රුගෙන දෙටුතිස් විද්‍යාලයට පසුගියදා ගියහ. එහිදී එම විද්‍යාල දෙකෙහිම සිසු සිසුවියෝ මහත් සතුටින් ගතකළහ.
අයිගේට් ජාත්‍යන්තර පාසලේ 8 ශ්‍රේණිය සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක විණි.
Reply To:
Name - Reply Comment
0 Comments