අරැක්වත්ත අමරසිරි පද්මපෙරැම කනිෂ්ඨයේ කුඩා මිතුරියෝ රන් තීරැව පලඳිති
- 2018-07-13 22:53:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාදුක්ක අරැක්වත්ත අමරසිරි පද්මපෙරැම කනිෂ්ඨ විද්‍යාලයේ සිසුවියන් කුඩා මිතුරියන් 43 දෙනෙකුට &රන් තීරැව* පදක්කම පැලඳවීම හෝමාගම කලාප බාලදක්ෂ කොමසාරිස් චන්ද්‍රා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විදුහලේ දී පැවැත්වුණි.
විදුහල්පති සේමසිරි රණසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ උත්සවය සංවිධානය කර තිබුණි.
මෙහිදී විදුහලේ අනෙකුත් සිසු සිසුවියන් විසින් ඔවුන්ගේ දක්ෂතා එළිදැක්වීම ද සිදු කෙරැණි.
එම අවස්ථාවට හෝමාගම කලාප බාලදක්ෂ කොමසාරිස් චන්ද්‍රා අතුකෝරළ, පාදුක්ක ප්‍රාදේශීය බාලදක්ෂ කොමසාරිස් සිරිමා රණවක, මාවතගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ බාලදක්ෂිකා නායිකා ධනුෂ්කා මිහිරාණි වන රාජිනී සහ වන කුමාරි අජිතා සුරංජනී කොතලාවල සහ එම්. ජී. පී. සන්ධ්‍යා විදුහල්පති සේමසිරි රණසිංහ, නියෝජ්‍ය විදුහල්පති අජිත් චන්ද්‍රතිලක යන මහත්ම මහත්මීහු ද, කුඩා මිතුරියෝ ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments