අරැග්ගම්මන මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංඡන
- 2018-05-04 22:33:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොටියාකුඹුර,අරැග්ගම්මන මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකා නිල ලාංජන පැලඳවීම එම විදුහලේ දී පසුගියදා සිදු කෙරැණි.
ශිෂ්‍ය නායක නායිකාවෝ 15 දෙනෙකුගේ නිල ලාංඡන පැලඳවීම මෙහි දී සිදු කෙරැණු අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සහභාගි විය. මෙම අවස්ථාවට කෑගල්ල අධ්‍යාපන කලාප කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ගාමිණි කරැණාරැවන් හා අරැග්ගම්මන මහ විදුහලේ විදුහල්පති බන්දුල ධර්මතිලක යන මහත්වරැ ද සහභාගි වී සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments