අස්සැද්දුම සුභාරතී විදුහලේ ශිෂ්‍යත්ව සමතුන් ඇගයේ
- 2018-04-10 20:47:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී විදුහලේ, මෙවර 5 වැන්නේ ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු දැරියන් අගයා ඔවුන් වෙත තිළිණ පිරිනැමීම, විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී උත්සවාකාරයෙන් පැවැත්වුණි.
එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිසුවියන් තිළිණ ලබාගත් අයුරැ. විදුහල්පති ගාමිණී රත්නායක මහතා ද ඒ අසල වෙයි.
එම විදුහලේ ශිෂ්‍යත්ව හපනුන් වූ සිසු පිරිසෙන් කොටසක් අනෙක් ඡායාරෑපයෙන් දැක්වේ.
(ඡායා - කුලියාපිටිය චාමර විමලරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments