Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පරිගණක විද්‍යාව හරි හැටි ඉගෙන ගත්තොත් ඉහළටම යා හැකියි. එහෙත් ගුණගරැක මිනිසෙක් වීමට නම් දහම් අධ්‍යාපනය ලබාගත යුතු යැයි ශ්‍රී ලංකා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික විද්‍යා කථිකාචාර්ය පී. රවීන්ද්‍ර ද සිල්වා මහතා පැවසීය.
අහුන්ගල්ල කැකිරිවත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථ සිරි සීලානන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග සහතික පත් හා නිල ඇඳුම් ප්‍රදානය කිරීම නිමිත්තෙන් අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයක් අමතමින් ඒ මහතා එසේ කීය.
එම දහම් පාසලේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා තව දුරටත් කතා කරමින් ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාවක් හැටියට කවුරැත් ඉගෙන ගන්නවානම් රුකියා හිඟය
ක් නැතැයි ද කීවේය.
බළපිටිය උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී රැහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය බ්‍රාහ්මණවත්තේ විමලවාස, ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක අහුන්ගල්ලේ සීවත හිමිවරැ ද, ප්‍රවීණ දේශක අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා, උප ප්‍රධානාචාර්ය සිරිපාල සේනානායක යන මහත්වරැද, පබසර සේනානායක ශිෂ්‍යයා ද මෙහිදී කතා කළ
හ.
 

m-5-1 m-5-2 m-5-3 m-5-4

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.