ආනන්දා ගී රංගා
- 2019-06-07 09:33:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ ආනන්ද විදුහලේ ප්‍රාථමික අංශයේ දරැවන්ගේ දක්‍ෂතා එළිදැක්වුණු %‘‘ආනන්දා ගී රංගා’ ප්‍රසංගය විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසු දෙපළක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ සංගීතවේදී භාතිය ජයකොඩි යන මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවත්වුණි.
සිසුහු එක්දහස් පන්සියයක් පමණ මෙහිදී නැටුම් ගැයුම් ඉදිරිපත් කළහ. විදුහලේ ඉංජිනේරැ තාක්‍ෂණ අංශයේ සහකාර අංශ ප්‍රධාන ජගත් ජයවර්ධනගේ පිටපත් රචනයෙන් ප්‍රසංගය හැඩ වූ අතර සහන් රන්වල ප්‍රමුඛ රන්වල බළකාය, ජනතාත් වරකාගොඩ, විදුහලේ සෞන්දර්ය ඒකකයේ මෙන්ම ප්‍රාථමික අංශයේ ගුරැ භවතුන්ගෙන්ද ඊට ලැබුණේ නොමද සහයකි. විදුහල්පති එස්.එම්. කීර්තිරත්න මහතාගේ උපදෙස් මෙන්ම ප්‍රාථමික අංශයේ ප්‍රධානාචාර්ය ආර්.එන්.සී. රන්දෙණි මහතාගේ කැපවීම ද මෙහි දී සඳහන් කළ යුතුමය.
Reply To:
Name - Reply Comment
0 Comments