ආරච්චිකට්ටුව ප්‍රාථමික විදුහලේ නව ශිෂ්‍යනායක මණ්ඩලය
- 2019-11-03 09:34:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආරච්චිකට්ටුව ප්‍රාථමික විදුහලේ 2019 වසර සඳහා ශිෂ්‍ය නායක නායකයන්ට නිල ලාංඡන පැලඳවීම හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සද්ධාමංගල සුබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහල් ශ්‍රවණාගාරයේ දි පැවැත්වුණි.
විදුහල්පතිනි සුනේත්‍රා දේවගේ මහත්මිය හා විදුහල් ආචාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ එම උත්සවයේ නව සිසු නායක නායකාවන් තිස් අට දෙනෙකුට නිල ලාංඡන පැලඳවීම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් අතින් සිදුවිය.
මෙ අවස්ථාවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හා ආරච්චිකට්ටුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සුභාෂිනි පෙරේරා මහත්මිය හා ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනුරාධ හේරත් මහතාද සිසුන්ගේ මවුපියෝද සහභාගිවි සිටියහ.

Reply To:
Name - Reply Comment
0 Comments