ඇතුළත්මුදලි කනිටු විදුහලේ නිවාසාන්තර කලා උලෙළ දා...
- 2018-03-30 10:54:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මතුගම ඩී. ඩී. ඇතුළත්මුදලි කනිෂ්ඨ විද්‍යාලයේ නිවාසාන්තර කලා උෙලළ මතුගම ශ්‍රවණාගාරයේදි අලංකාර අංග රුසකින් සමන්විතව පැවැත්වුණි.
ප්‍රවීණ රංගනවේදි සරත් කුලාංග මහතා ඇතුළු ප්‍රධාන ආරාධිතයෝ රුසක් මේ සඳහා එක්ව සිටියහ.
ඕලු, නෙළුම්, මානෙල් යන නිවාස තුනකින් සමන්විත ප්‍රදර්ශන කුටි ඇතුළු.දරැ දැරියන්ගේ කලා අංග හා නර්තන විවිධාංග රුසකින් උලෙළ හැඩවුණි.
ජී .ඒ. එස් .ප්‍රීතිකා මහත්මියගේ උපදෙස් පරිදි ගුරැ මහත්ම මහත්හු දෙමවුපියෝ ආදිසිසුහු උලෙළ සංවිධානය කළහ.
(වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර)

Reply To:
Name - Reply Comment
0 Comments