ඇලකාක මහා විදුහලේ සිසු නායකයන්ට නායකත්ව පුහුණු කඳවුරක්
- 2019-01-18 13:13:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හබුරැගල ඇළකාක මහා විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය උදෙසා සංවිධානය කෙරැණු නායකත්ව පුහුණු කඳවුරක් පසුගියදා පැවැත්වුණි. න්‍යායාත්මක හා ප්‍රායෝගික අංග රුසකින් සිසුන්ට එහිදී දැනුම හා පුහුණුව ලබාදුන් බව විදුහල්පති තුෂාර කරැණාරත්න මහතා පැවසීය.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments