ඇලකාක මහ විදුහලේ පරිසර නියමුවන්ට පදක්කම්
- 2017-10-10 20:33:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෙන්තොට ඇලකාක මහා විද්‍යාලයේ පරිසර නියමු භටයනට පදක්කම් පැලඳවීම විදුහලේ උදෑසන රැස්වීම් භූමියේදී ඉකුත්දා සිදුවිණි. එහිදී නවක පරිසර නියමු සිසු සිසුවියෝ 40 ක් පදක්කම් පැලඳියහ .
විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පතිනි කුමාරි විජේසිංහ මහත්මිය සිසුවියකට පරිසර නියමු හරිත පදක්කම පැලඳ වූ අයුරැ සේයාරැවෙන් දැක්වේ.
(බෙන්තොට ජේ.ඉඳුරැවගේ)
Reply To:
Name - Reply Comment
0 Comments