Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඇලෝසියස් සංජනනී 2017

  • 2017-02-28 19:30:56
  • 0 Comments

රත්නපුර ඇලෝසියස් විද්‍යාලය ප්‍රථම වරට සංවිධානය කළ ‘සංජනනි‘ මාධ්‍ය අධ්‍යාපන උළෙල අද විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණ. උත්සවයට සමගාමීව මාධ්‍ය අධ්‍යාපනය පිළිබිඹු වන ප්‍රදර්ශන කුටි ගණනාවක් ද පැවැත්විණ. කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසංනිවේදන අංශයේ මහාචාර්ය කමල් වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘති හිටපු ප්‍රධානි බන්දුල පී දයාරත්න, මාධ්‍ය අධ්‍යාපන උපදේශක තිලක් සෙනෙවිරත්න සහ මාධ්‍ය වෘත්තිකයින් ගණනාවක් මේ අවස්ථාවය සහභාගී වූහ.

විදුහල්පති ඩී.එස්. රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මාධ්‍ය අංශය භාර ආචාර්ය ලලීන්ද්‍ර අමරසිංහ සහ ලේඛන අංශය භාර සුගන්ධි රණසිංහ මහත්මියගේ මෙහයවීමෙන් විද්‍යාලයේ මාධ්‍ය ඒකකය විසින් උළෙල සංවිධානය කර තිබුණි.

ඡායාරූප- රුසිරු පෙරේරා

 IMG20170228131048DSC_8355 DSC_8356 DSC_8357 DSC_8359 DSC_8360 DSC_8362 DSC_8364 DSC_8365 DSC_8371 DSC_8372 DSC_8375 DSC_8377 DSC_8378 DSC_8379 DSC_8380 DSC_8382 DSC_8385 DSC_8389 DSC_8402 DSC_8403 DSC_8408 DSC_8409 DSC_8410 DSC_8415DSC_8421 DSC_8422 DSC_8428 DSC_8430 DSC_8431 DSC_8432 DSC_8433 DSC_8438 DSC_8442 DSC_8443 DSC_8446 DSC_8447 DSC_8453

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.