ඇහැළියගොඩ ජාතික පාසලේ දිහාන්ට කරාතේ රන් පදක්කමක්
- 2019-05-20 14:22:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය මගින් සංවිධානය කරන ලද 2018 ශ්‍රී ලංකා ජාතික කරාතේ ශූරතාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි. එහිදී අවුරැදු 13 න් පහළ පිරිමි කුමිතේ (7,6 KYU 35 kg) ඉසව්වේ රන් පදක්කම 61 ඇහැළියගොඩ ජාතික පාසලේ එච්.එම්.ඩී. දිහාන් සචිත්ත්‍ය දොලවත්ත ශිෂ්‍යයා විසින් දිනාගනු ලැබ ඇත. ඔහුගේ පුහුණුකරැ වශයෙන් කටයුතු කරන්නේ ප්‍රවීණ කරාතේ උපදේශක නිමල් රාජසේකර මහතාය.
Reply To:
Name - Reply Comment
0 Comments