ඇහැළියගොඩ ධර්මපාලයේ තෙදනිට සමස්ත ලංකා චිත්‍ර ජයක් ජයග්‍රාහක සිසුවියන්ට ඇගයුම්
- 2018-06-26 20:12:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් සමස්ත ලංකා මට්ටමින් පවත්වන ලද චිත්‍ර තරගයේ 6, 7 හා 8 ශ්‍රේණි තරගයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ඇහැළියගොඩ ධර්මපාල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන බී. ඒ. තෙදනි, තිලක්ෂා බමුණුසිංහ ශිෂ්‍යාව හිමි කරගත්තාය. එම තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් කුසලතා සහතිකයක් දිනාගත් ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන බී.ඒ. අශිනි ශාරිකා බමුණුසිංහ ශිෂ්‍යාවයි.
එම ජයග්‍රාහි සහෝදරියන් දෙදෙනා ඇගයීමේ හා ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කිරිඇල්ල ශාඛා පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්වුණි. ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය හා ඉතිරි කිරීමේ බැංකුවේ කාර්ය මණ්ඩලය සංවිධානය කර තිබූ මෙම උත්සවයේ දී ප්‍රථම ස්ථානය දිනූ ශිෂ්‍යාවට විශේෂ ත්‍යාගයක් ප්‍රදානය කිරීම ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ සභාපති විමල් කරැණාරත්න මහතා විසින් සිදුකළ අවස්ථාව හා ජයගත් සිසුවියෝ දෙදෙනා ඡායාරෑපයේ දැක්වේ.
(කිරිඇල්ල තිස්ස පාදුක්කගේ)
Reply To:
Name - Reply Comment
0 Comments