ඇළකාක විදුහලෙන් චෙස් පුහුණුවක්
- 2019-06-03 16:14:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය චෙස් කණ්ඩායම්වල කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමේ වැඩසටහනක් බෙන්තොට ඇළකාක මහා විද්‍යාලයේ ගුරැවරැන් විසින් ධර්මාශෝක විද්‍යාලයේදී පවත්වන ලදි. ධර්මාශෝක විදුහලේ චෙස් කණ්ඩායමේ සාමාජිකත්වය දරන සිසුහු විශාල පිරිසක් පුහුණුව සඳහා එක්ව සිටියහ.
මෙම වැඩසටහන ඇලකාක මහා විද්‍යාලයේ සුරංගා සජීවනී කන්නන්ගර” අනෝමා ගුණසේකර” දීප්ති වීරසිංහ” නියෝජ්‍ය විදුහල්පති සුසිල් ජයවර්ධන යන මහත්ම මහත්මීන් සමග රත්ගම මලියදේව මහා විද්‍යාලයේ විදුහල්පති හසිත හිරන්ත හා දිවිතුර ධම්මතිලක මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ප්‍රියන්ත ප්‍රියදර්ශන මහත්වරැන්ගේද සහයෝගය ලබාගත් බව ඇලකාක මහා විද්‍යාලයේ විදුහල්පති තුෂාර කරැණාරත්න මහතා පැවසීය.

(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments