Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ආසියා ශාන්තිකර කලාපයේ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය හා ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය මිට්ෂුබිසී පොදු කටයුතු කමිටුව හා එක්ව 2017 – 2018 ද්වී වර්ෂය වෙනුවෙන් සංවිධානය කෙරැණු ළමා චිත්‍ර තරගයෙන් සමස්ත ලංකා පළමු තැන දිනූ කොළඹ 07, ඩී.එස්.සේනානායක විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඩබ්.කවිරැ රේනුජ ශිෂ්‍යයා ජපානයේ යොකොහමා හි පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වී ත්‍යාග සහ සහතික පත් පසුගියදා ලබා ගත්තේය. මේ අවස්ථාවට ආසියා කලාපයේ රටවල් 24 ක ජයග්‍රාහකයෝ සහභාගී වූහ.
ඩබ්.කවිරැ රේනුජ 2016 වසරේ සමස්ත ලංකා චිත්‍ර තරගයෙන් 2 වැනි ස්ථානය ලබාගත් අතර, 2017 වසරේ කොළඹ කලාපයේ කනිෂ්ඨ අංශයෙන් තෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත. ඔහු චිත්‍ර අංශයෙන් ජයග්‍රහණ රාශියක් ලබාගත් සිසුවෙකි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.