ඉඳුරැව මහ විදුහලේ සිසු නායක නායිකාවන්ට නිල ලාංඡන
- 2018-11-19 16:11:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෙන්තොට ,ගා/ඉඳුරැව මහ විදුහලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීමේ උලෙළ විදුහල්පති අනිල් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහල් ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
එහිදී කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඩී.යූ. සිරිමාන්න මහතා විසින් එම විදුහලේ සිසුවෙකුට නිල ලාංඡනය පැලඳ වූ අයුරැත්, ශිෂ්‍ය නායක නායිකාවන් පිරිස ප්‍රතිඥා දුන් අයුරැත් සේයාරෑවලින් දැක්වේ.
(බෙන්තොට ජේ.ඉඳුරැවගේ)
Reply To:
Name - Reply Comment
0 Comments