ඉඳුරුව මහා විද්‍යාලයේ පරිසර නියමු භට කණ්ඩායමට පදක්කම්
- 2019-05-28 20:55:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෙන්තොට ඉඳුරැව මහා විද්‍යාලයේ පරිසර නියමු භට කණ්ඩායමට පදක්කම් පැලඳවීම එම විදුහලේදී ඉකුත්දා පැවැත්වුණි. එහිදී ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඉනෝකා ජයතුංග මහත්මිය පරිසර නියමු භටයන්ට පදක්කම් පැලඳ වූ අයුරැ සේයාරැවෙන් දැක්වේ.
විදුහල්පති අනිල් විජේවර්ධන මහතාද මෙහි වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments