ඉඳුවර පොකුණ එළි දකියි
- 2018-04-17 19:41:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වතුගෙදර සිරි අභයතිස්ස විදුහලේ සිසුසිසුවියන් විසින් රචිත කවි ගීත ඇතුළත් ඉඳුවර පොකුණ කලඑළි දැක්වීම ආරාධිත අමුත්තන් රුසකගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.
විදුහල්පති සසන්ත ද සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ මේ පොත එළිදැක්වීම සිදු කෙරිණි.
එහි අවස්ථා කිහිපයක් විජය කැමරාවේ සටහන්වූ අයුරැ.
( කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments