ඉඳුුසර විදුහලේ ශිෂ්‍යනායක මඩුල්ලට පදක්කම්
- 2018-03-22 15:48:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ දහනැක්ගෙදර අධ්‍යාපන කොට්ඨාසයේ කුලි/ජයසිරිපුර ඉන්දසාර විදුහල 2018 වසරේ නව ශිෂ්‍ය නායක මණ්ඩලය පත්කිරීම පසුගිය දින විදුහලේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදුවිය.
මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් දොරටියගෙදර විද්‍යාලයේ විදුහල්පති ආර්.පී.ඩී.ගාමිණී වන්ද්‍රසේකර මහතා,කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා එල්.එම්.එම්.ලංසක්කාර ම, විද්‍යාලයේ විදුහල්පති මංගලසිරි මයා, පහළ පිහිඹිය විදුහලේ විදුහල්පති තුමන් ඇතුළු අවට පාසල් වල විදුහල්පතිවරැන්, ආචාර්ය මණ්ඩලයේ හා මාපියන්ගේ සහභාගිත්වයෙන් විදුහලේ ප්‍රධාන ශාලාවේදී සිදුවිය.
(වසන්ත කුමාර වර්ණකුලසූරිය)
Reply To:
Name - Reply Comment
0 Comments