ඉහළ කුඩලිගම ශ්රි ජිනවංශ දහම් පාසල් සුභාවිත ගී රසවින්දන ප්රසංගයදා...
- 2019-08-27 19:32:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉහළ කුඩලිගම ශ්‍රී ජිනවංශ දහම් පාසල් සිසු සිසුවියන්ගේ සුභාවිත ගී රසවින්දන වැඩ සටහන ඉකුද්දා අභිනවාරාම විහාස්ථ ධර්ම ශාලාවේදී පැවැත්විණි.
විහාරාධිපති, දහම් පාසල් ප්‍රධානාචාර්ය තිනියාවල ධම්මානන්ද හිමියන්ගේ අනුශාසකත්වයන් බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මෙම වැඩ සටහන මෙහෙඑ වු අතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන හා වනිතා කටයුතු අංශ නිලධාරි මහත්ම මහත්මීන් මේ අවස්ථාවට එක්වූහ.
(සුමති කුඩලිගම)
Reply To:
Name - Reply Comment
0 Comments