ඊරියගොල්ල මහා විද්‍යාලයේ කියවීම් කඳවුරක්
- 2017-12-06 16:19:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිකවැරටිය අධ්‍යාපන කලාපයට අයත් බොරලුවැව අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ජාතික කියවීම් මාසය වෙනුවෙන් කියවීම් කඳවුරක් පසුගියදා පැවැත්වුණි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නිකවැරටිය කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වණිජ්‍ය හා පුස්තකාල සංවර්ධන අධ්‍යක්ෂක ඒ. එච්. එස්. අයි. සාහිද් මහතා සහභාගි විය.
කියවීම් මාසයට සමගාමීව රචනා තරගයක් ද, හොඳම පාඨකයා තේරීමේ තරගයක් ද පැවති අතර සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක්ද පවත්වන ලදී. තවද පාසලේ දරැ දැරියන්ගේ නිර්මණ ඇතුළත් ‘විකසිත’ සඟරාවේ හය වන කලාපයද එදිනම එළි දක්වන ලදී. මෙම සඟරාව වසරකට වරක් එළි දක්වන බවත් පුස්තකාලාධිපතිත්වය දරනු ලබන ඒ. ඊ. එම්. හේමලතා ගුරැ මහත්මියගේ හා අනිකුත් ගුරැ මහත්ම මහත්මීන්ගේ සහයෝගයෙන් පැවැත්වූ බවත් විදුහල්පති ඩි. ඒම්. එච්. දිසානායක මහතා පැවසීය.
(වසන්ත කුමාර වර්ණකුලසූරිය)
Reply To:
Name - Reply Comment
0 Comments