උඩවැලිවිටිතලාව මහා විද්‍යාලයට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2020-01-20 09:31:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උඩවැලිවිටිතලාව මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවන් සඳහා පදක්කම් පැලඳවීම කොළඹ රොටරි සමාජයේ හිටපු සභාපති ගිහාන් පණ්ඩිතරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
නිල ලාංජන පැලඳවීමෙන් අනතුරැව උඩවැලිවිටි තලාව මහා විද්‍යාලයේ විදුහල්පති දීපාල් රැවන් කුමාර, නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන සංවර්ධන) චම්පා ගමගේ, නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන) ටී.එල්.හේමපාල, විනය පාලක එම්.එස්.කේ.අතුකෝරළ, ද්විතීයික අංශ ප්‍රධානී කේ.එම්.ජී. කාන්ති ප්‍රාථමික අංශ ප්‍රධානී එන්.එස් විජේනායක පී.ජී .රංජනී යන මහත්ම මහත්මීන් සමග ප්‍රධාන ශිෂ්‍යනායක පී.කේ.ඉසුරැ සඳ කැළුම්, ප්‍රධාන ශිෂ්‍යනායිකා ඉරෝෂනී,කෞෂල්‍යා,පී.ජී.එන්.අමායා,පී.එච්.ඒ.ලක්මාලි,කේ.එල්.ඩී.සී.කාවින්ද්‍යා,ආර්.පී.පී.අප්සරා,හිරැණි සේපාලිකා, කේ.ඩබ්.කේ.ඩී.සඳරැවන්, එම්.ජී.ඩී.මධුසංක, කේ.එච්.ඩී.ප්‍රමුදිත, කේ.ඒ.දීමන්ත, එච්.කේ.එස්.උදාර, එම්.ඒ.සී.තුෂාර, චානුක වන්නිආරච්චි, ජී.ජී.එස්.සම්පත්, ඒ.ජී.ඩී.ඉමාෂා ඇතුළු ශිෂ්‍යනායක මණ්ඩලය සමූහ ඡායාරෑපයකට මුහුණ දුන් අයුරැයි මේ.

(නාගොඩ හේමපාල ලියනගේ)
Reply To:
Name - Reply Comment
0 Comments