උතුරැ මැද පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය දක්ෂතම ක්‍රීඩිකාව තඹුත්තේගම මැදි විදුහලේ යමුනා
- 2019-04-10 10:46:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උතුරැ මැද පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා පිරිනැමෙන සම්මානය තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ එන් .ඒ. යමුනා සෙව්වන්දි ක්‍රීඩිකාව දිනාගනු ලැබීය.
අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී තරගාවලිය පැවැත්වුණි. 21
තුන් පිම්ම ඉසව්වෙන් වැඩිම දක්ෂතා පෙන්වමින් ඇය දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූවාය.
ඇයගේ පුහුණුකරැ වශයෙන් එස්,ජීවන් ද සිල්වා මහතා කටයුතු කරයි. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ එන්.ඒ .යමුනා සෙව්වන්දි ක්‍රීඩිකාවට උතුරැ මැද පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ කැළුම් දිසානායක මහතා සම්මානය පිරිනැමූ අයුරැ.
Reply To:
Name - Reply Comment
0 Comments