උසස් බාලිකාවේ කසළ කළමනාකරණ ව්‍යාපෘතියක්
- 2017-08-11 15:41:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර උසස් බාලිකා විදුහලේ ප්‍රාථමික ශිෂ්‍යාවන් මූලික කර ගෙන කුණු මල්ල නම් කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා ඇත.
විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් හා ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පතිනි සමන්ති සිරිවර්ධන මහත්මියගේ මග පෙන්වීම යටතේ එකේ සිට පහ තෙක් පන්තිවල ගුරු මහත්මීහු මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවති. ඒ යටතේ සෑම දැරියක ම අපද්‍රව්‍ය දැමීම සඳහා කුණුමල්ලක් භාවිත කළ යුතු අතර එය පාසල් පරිශ්‍රයේ බැහැර කිරීම තහනම් කර ඇත. ඒ අනුව දිනකට විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් පාසලේ ගොඩ ගැසීම වළක්වා ගැනීමට හැකි වී ඇත. එහි අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
( ඇන්ටන් විජේරත්න විසිනි )
Reply To:
Name - Reply Comment
0 Comments