උහන තිස්සපුර විද්‍යාලය විශිෂ්ට ව්‍යවහාර සම්මානයෙන් පිදෙයි
- 2018-06-15 20:47:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමිති හා කළමනාකරණ ඒකකය සංවිධානය කළ විශිෂ්ට ව්‍යවහාර සම්මාන වැඩසටහනේදි “විශිෂ්ට ව්‍යවහාර සම්මානය” දිනා ගැනීමට අම්/උහන තිස්සපුර විද්‍යාලය සමත් විය.
විවේකය ඵලදායි ලෙස ගත කිරීම මඟින් පාසල තුළ විනයගරැක සිසු පිරිසක් බිහිකිරීමටත්, එහි අතුරැ ඵලයක් ලෙස සමස්ත ලංකා මට්ටමේ වොලිබෝල් ශූරතා රුසක් දිනා ගැනීමටත් විද්‍යාලයේ සිසු සිසුවියන්ට හැකියාව ලැබී ඇත.
මෙම සම්මානය ලබා ගැනීම සඳහා ආචාර්ය මණ්ඩලය සිසු සිසුවියන් හා මවුපියන් එක්ව පාසල තුළ සිදු කළ ක්‍රියාකාරකම් රාශියක ප්‍රතිඵලයක් ලෙස මෙම සම්මානය හිමිවිය.
Reply To:
Name - Reply Comment
0 Comments