ඌරගස්මංහන්දිය අවට පාසල්වල ප්‍රාථමික සිසුන්ගේ මවුබස හා ගණිත නිපුණතා සංවර්ධන වැඩසටහනක්
- 2018-06-15 20:50:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඌරගස්මංහන්දිය අවට පාසල්වල ප්‍රාථමික සිසුන්ගේ මවුබස හා ගණිත නිපුණතා සංවර්ධනය කිරීමේ කඳවුරක් ගරැ ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේදී පසුගිය දා පැවැත්වුණි. ගරැ ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලය,යටගල කනිෂ්ඨ විද්‍යාලය හා ගල්පොත්තාවල කනිටු විදුහල යන පාසල් නියෝජනය කරමින් සිසුහු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments