ඌරගහ මහා විද්‍යාලයෙන් පොසොන් බැති ගී වැඩසටහනක්
- 2018-10-19 09:22:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගා/ ඌරගහ මහා විද්‍යාලයේ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් පොසොන් බැති ගී වන්දනා වැඩසටහනක් පසුගියදා පැවැත්විණ. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සංගීත කණ්ඩායම සංගීතය සැපයීමෙන් දායකත්වය ලබා දුන්හ.
දකුණු පළාත් සභාවේ සභානායක අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී චම්ලි විතානච්චි, දකුණු පළාත් සභා මන්ත්‍රී දුල්ෂාන් කාරියවසම්, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් ආනන්ද යන මහත්වරැ ඇතුළු ගුරැ සිසු මවුපිය විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments