ඌව පළාත් දිරිය ප්‍රතිභා කලා උලෙළ දා...
- 2020-02-17 19:10:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර ආබාධිත දිනයට සමගාමීව ඌව පළාත් දිරිය ප්‍රතිභා කලා උලෙළ බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කළ ඌව දිරිය ප්‍රතිභා කලා උලෙළේදී විශේෂ අවශ්‍යතා සහිත දරැවෝ 200ක් පමණ දෙනා නර්තන,ගායන හා රංගන ඇතුළු සංස්කෘතික අංග ඉදිරිපත් කළහ. මෙම දරැවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක්ද පැවැත්වුණි.
කලා උලෙළට සහභාගි වූ දරැවන්ට තෑගි හා සහතික පත් ප්‍රදානය කිරීමක්ද සිදුවුණි. මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, ප්‍රධාන ලේකම් පී.බී. විජේරත්න මහත්වරැ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
Reply To:
Name - Reply Comment
0 Comments