Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඌව පළාත් පාසල් නෙට්බෝල් තරගාවලිය බදුල්ල වින්සන්ට් ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණි. මෙම තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ කණ්ඩායම් මයිලෝ අනුග්‍රහයෙන් පැවැත්වෙන ජාතික මට්ටමේ තරග සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම තරගාවලියේ ජයග්‍රහණ ලැබූ නෙට්බෝල් කණ්ඩායම් මෙසේය.
(පස්සර කහටරැප්ප ගාමා වීරසිංහ)

• ඒ කාණ්ඩය - වයස අවුරැදු 13 න් පහළ
ශූරතාව - බ/විශාඛා බාලිකා විද්‍යාලය අනුශූරතාව - බ/ආනන්ද බාලිකා විද්‍යාලය තෙවැනි ස්ථානය - බණ්ඩාරවෙල මහා විද්‍යාලය
• ඒ කාණ්ඩය - වයස අවුරැදු 15 න් පහළ
ශූරතාව - මො/බුත්තල දුටුගැමුණු ජාතික පාසල අනුශූරතාව - බ/ කුඩා කුසුම් බාලිකා විද්‍යාලය තෙවැනි ස්ථානය - බණ්ඩාරවෙල මධ්‍යම මහා විද්‍යාලය
• බී කාණ්ඩය - වයස අවුරැදු 15 න් පහළ
ශූරතාව - බ/ආනන්ද ජාතික පාසල වල්හපුතැන්න අනුශූරතාව - බ/මහකලුගොල්ල මහා විද්‍යාලය
• ඒ කාණ්ඩය - වයස අවුරැදු 17 න් පහළ
ශූරතාව - බ/බණ්ඩාරවෙල මහා විද්‍යාලය අනුශූරතාව - බ/විශාඛා බාලිකා විද්‍යාලය
• බී කාණ්ඩය - වයස අවුරැදු 17 න් පහළ
ශූරතාව - මො/මහ කලුගොල්ල මහා විද්‍යාලය අනුශූරතාව - බ/ආනන්ද ජාතික පාසල, හල්දුමුල්ල තෙවැනි ස්ථානය - බ/ කුඩාකුසුම් බාලිකා විද්‍යාලය
• ඒ කාණ්ඩය - වයස අවුරැදු 19 න් පහළ ශූරතාව - බ/විශාඛා බාලිකා විද්‍යාලය අනුශූරතාව - බ/කුඩාකුසුම් බාලිකා විද්‍යාලය තෙවැනි ස්ථානය - මො/මල්වත්තාවෙල මහා විද්‍යාලය, වැල්ලවාය
• බී කාණ්ඩය - වයස අවුරැදු 19 න් පහළ ශූරතාව - බ/ආනන්ද මහා විද්‍යාලය, වල්හපුතැන්න අනුශූරතාව - බ/සුජාතා විද්‍යාලය

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.