Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ උඩුමුල්ල එම්.ඩී.එච්.ජයවර්ධන කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන්ට සහ තෝරාගත් සිසුන් පිරිසකට නායකත්ව පුහුණු කඳවුරක් විදුහල් ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති ආර්.පී.එස්.රණවැල්ල මහතාගේ මග පෙන්වීම යටතේ මෙම නායකත්ව පුහුණු කඳවුර හෝමාගම අධ්‍යාපන කලාපයේ හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ උපසේන මාපටුන මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවැත්වුණි.
එම අවස්ථාවට නාවික හමුදාවේ හිටපු විශ්‍රාමික නිලධාරි කේ.ඒ.ජයතිස්ස, හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ උපසේන මාපටුන, මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.පී.වනතුංග, විදුහල්පති ආර්.පී.එස්.රණවැල්ල යන මහත්වරැ ද, පාදුක්ක පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය ද, සිසු සිසුවියෝ ද සහභාගි වූහ.


(පාදුක්ක විශේෂ - 
නිහාල් වෙත්තසිංහ)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.