එම්.ඩී.එච්.ජයවර්ධන කනිෂ්ඨයේ වාර්ෂික සිසු පොළ මෙවරත්
- 2019-08-12 16:08:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෝමාගම අධ්‍යාපන කලාපයේ පාදුක්ක උඩුමුල්ල එම්.ඩී.එච්.ජයවර්ධන කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සංවිධානය කළ වාර්ෂික සිසු පොළ විදුහල් භූමියේ දී පසුගියදා පැවැත්වුණි.
විදුහලේ දරැවන්ගේ අධ්‍යාපනික සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සඳහා විදුහල්පති ආර්.ජී.එස්.රණවැල්ල මහතාගේ මග පෙන්වීම යටතේ විදුහලේ ආචාර්ය මණ්ඩලයේ ද සහයෝගයෙන් සිසු පොළ සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ද, හිටපු විදුහල්පතිවරැ ද, වෙළෙඳ ප්‍රජාවද, ස්වේච්ඡා සංවිධානවල සාමාජික සාමාජිකාවෝ ද, ආචාර්ය මණ්ඩලය ද, සිසු දරැ දැරියෝ ද, මව්පියෝ ද සහභාගි වූහ.

(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments