Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික ඔලිම්පික් කමිටුවේ මෙහෙයවීමෙන් පැවැත්වූ ඔලිම්පික් දින සැමරුම් උත්සවය පසුගියදා ගාලු කොටුවේදි පැවැත්විණි“ඔලිම්පික් දින ධාවනය“ පාසැල් සිසුන් දහසකගේ පමණ සහභාගිත්වයෙන්  ගාලු කොටුව අසලින් ආරම්භ විය. මෙම අවස්ථාවට බ්‍රසීල තානාපති මසෙල්ලා දි බොස්කෝ මහතාද දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාද ජාතික ඔලිම්පික් කමිටුව වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු ද සහභාගි වූහ.

පා ගමනින් ගාලු කොටුව වටා ගමන් කිරීමෙන් අනතුරුව සමනල ක්‍රීඩාංගණයේදී ඔලිම්පික් ගිනිසිළුව දැල්වීම, පාසල් 22ක දරුදැරියන් සියයකගේ පමණ සහභාගීත්වයෙන් මහින්ද විද්‍යාලයේ පැවැත්වූ චිත්‍ර තරගයේ ත්‍යාග හා සහතිකපත් ලබාදීමද මෙදින සිදු කෙරිණ.

IMG_2698 IMG_2712 IMG_2724 IMG_2729

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.