කටුකුරැන්ද සාන්ත මරියා විදුහලෙන් රඟන තරැ
- 2018-01-09 12:16:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොරටුව කටුකුරැන්ද සාන්ත මරියා විදුහලේ මේ වසරේ පාසල් වාරය අවසන් කරමින් ඉදිරිපත් කළ &රඟන තරැ* නත්තල් හා විවිධ ප්‍රසංගය පසුගිය දිනක පාසලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි. මෙම අවස්ථාවට පිළියන්දල කලාපයේ ප්‍රාථමික ගුරැ උපදේශ මහත්මීන් , මොරටු කොට්ඨාස අධ්‍යක්ෂතුමිය, කටුකුරැන්ද මීසම් සේවක පියතුමා ඇතුළු ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම උත්සවයේදී දරැවන්ගේ විවිධ දක්ෂතා ඉස්මතු වු අතර මෙම අවස්ථාව විදුහල්පති එම්. පී. එච්. එච්. ඩයස් මහත්මියගේ මගපෙන්වීමෙන් පාසලේ ගුරැභවතුන් විසින් මෙම ප්‍රසංගය සංවිධානය කරන ලදි.
(ප්‍රියදර්ශන)
Reply To:
Name - Reply Comment
0 Comments