කටුකුරුන්ද බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයෙන් පා ගමනක්
- 2019-05-31 10:16:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සොඳුරු ළමා ලොවක් - තිරසාර හෙටක් යන තේමාවෙන් යුතු තිරසර සංවර්ධන ජාතික වැඩසටහන යටතේ ජනතාව දැනුම්වත් කිරීමේ පා ගමනක් කළුතර කටුකුරැන්ද බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලය මගින් සංවිධානය කොට තිබුණි. විදුහල්පතිනි ජීවරානි සිල්වා මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, සිසු සිසුවියන් ද කළුතර මතුගම මාර්ගය ඔස්සේ ගමන් ගත් ආකාරය ඡායාරෑපයෙන් දැක්වේ.

(කළුතර සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments