කටුදම්පේ ශ්‍රී මාලාලංකාර කනිෂ්ඨයෙන් සිඟිති පෙරහරක්
- 2018-04-27 16:12:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දොඩන්දූව කටුදම්පේ ශ්‍රී මාලාලංකාර කනිටු විදුහලේ සිසුන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කෙරැණ සිඟිති පෙරහර කටුදම්පේ ගම්මානය පුරා පසුගිය දා වීථි සංචාරය කෙරිණ.
විදුහල්පති රැක්මන් ගුණවර්ධන මහතා ගුරැ මණ්ඩලය, සිසුන්ගේ මවුපියන්, ආදි සිසුන් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ද සහාය ලබා ගනිමින් මෙම පෙරහර සංවිධානය කළේය.
(හික්කඩුව විශේෂ අමරසේන විතානගේ)
Reply To:
Name - Reply Comment
0 Comments