කටුපොත තිස්ස ප්‍රාථමිකයට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2018-09-14 10:05:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 වසර සඳහා තෝරා පත්කර ගන්නා ලද නික/වාරි/කටුපොත තිස්ස ප්‍රාථමික විද්‍යාලයේ නව ශිෂ්‍යනායක මණ්ඩලය, විදුහල්පති බී. එම්. කුමාරදාස (මැද) නියෝජ්‍ය විදුහල්පතිනි කේ. පී. ඒ. එන්. බාලසූරිය හා ආචාර්ය මණ්ඩලයේ ඩී. එම්. විජේරත්න මහත්ම මහත්මීන් සමග.
මෙහිදී ප්‍රධාන ශිෂ්‍යනායකයා ලෙස ටී. එම්. භාෂණ පවන් සහ ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස හේමනී ධාර්මිකා ශිෂ්‍යාව ද තෝරා පත්කර ගැනිණි.
(බිංගිරිය - නන්ද එස්. ඒකනායක)
Reply To:
Name - Reply Comment
0 Comments