Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කටුවන ජාතික පාසලේ ළමාදින සැමරැම් උලෙළ කටුවන පොලිස් ස්ථානාධිපති සුදත් දම්සිංහ මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්වුණි. විදුහල්පති වී.කරැණාතිලක මහතාගේ මඟ පෙන්වීම යටතේ ආචාර්ය මණ්ඩලය හා දරැවෝ හා මෙම උලෙළ සංවිධානය කළහ.
(කිරම - ඩබ්.ඒ.නෙල්කා)
Reply To:
Name - Reply Comment
0 Comments