කඩොල්කැලේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානොත්සවය
- 2017-03-21 18:50:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මීගමුව කඩොල්කැලේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානොත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) සවස පැවැතවිණ
ජය පරාජය සමසේ විඳ දරාගැනීම මෙන් ම වර්තමානයේ පරාජිතයන්ට ද කැපවීම හා උනන්දුව මත අනාගතයේ ජයග්‍රහණ අත්පත් කර ගත හැකි බව පැවසූ අමාත්‍යවරයා පාසල් දරුවන් සියලු ක්ෂේත්‍රයන්වල නිපුණතාවයන් ප්‍රදර්ශනය කළ යුතු බව මෙහිදී උත්සව සභාව අමතමින් සඳහන් කළේය.
ජයග්‍රාහී සිසු දරුවන් වෙත ජය සංකේත, තිළිණ හා සහතික පත් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදු වූ අතර මේ අවස්ථාවට අයිවන් පෙරේරා පියතුමා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments