කඳාන ද මැසිනොද් විදුහලේ ශිෂ්‍යනායකයෝ නිල ලාංඡන පලඳිති
- 2018-05-08 22:09:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඳාන ද මැසිනොද් විදුහලේ ප්‍රාථමික අංශයේ 2018 වසර සඳහා තේරී පත්වූ ශිෂ්‍ය නායකයන් 39 දෙනෙකුට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය විදුහල් ආදි සිසුවෙකු වූ දන්ත ශල්‍ය වෛද්‍ය විපුල සපරමාදු මහතා සහ එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාථමික අංශ එළිමහන් වේදිකාවේ දී පසුගියදා පැවැත්වුණි.
එදින පත්වූ ශිෂ්‍යනායකයන් විදුහල්පති ජානක ෆොන්සේකා සහෝදරතුමා, නියෝජ්‍ය විදුහල්පති පුබුදු රාජපක්ෂ සහෝදරතුමා, ප්‍රාථමික අංශ ප්‍රධානී ට්‍රීසා පෙරේරා කන්‍යා සොයුරිය, නිමල් ප්‍රනාන්දු, මැක්මිලන් ප්‍රනාන්දු, රැවන්තිකා නෝනිස් හා මනෝරි තිසේරා ගුරැ මහත්ම මහත්මීන් සමග සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
(පමුණුගම - ඇන්ටන් ජයසූරිය)
Reply To:
Name - Reply Comment
0 Comments