කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවන්ට පදක්කම්
- 2018-05-18 19:34:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය ආදිශිෂ්‍ය සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩාධිපති බ්‍රිගේඩියර් ඒ .එස්.ආරියසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
විදුහල්පති ශාන්ත ආරියරත්න මහතාගේ මගපෙන්වීම යටතේ පැවති මේ උත්සවයේදී ශිෂ්‍ය නායක ,නායිකාවන් හතළිස්තුන්දෙනෙකුට නිල ලාංඡන පැලඳවීම සිදුකෙරිණ.
(කරන්දෙණිය එම. සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments