කරන්දෙණිය මැදි මහ විදුහලේ සිසුවෙකුගෙන් ගෙවත්ත පිරිසුදු කිරීමේ කාර්යක්ෂම උපකරණයක්
- 2018-09-21 14:42:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සිසු සිසුවියන්ගේ නව නිපැයුම් ප්‍රදර්ශනයක් ගා/ බෙන්තොට මිරිස්වත්ත මහ විදුහලේදී පසුගියදා පැවැත්වුණි.
එහිදී විවිධ නව නිපැයුම් රුසක් ඉදිරිපත් කෙරැණු අතර, කරන්දෙණිය මැදි මහ විදුහලේ 12 වැනි ශ්‍රේණියේ මදූෂ ප්‍රමෝද් සිසුවා නිර්මාණය කර තිබූ ගෙවත්ත පිරිසුදු කිරීමේ කාර්යක්ෂම අත නමින් හැඳින්වූ මිදුල අතු ගාන යන්ත්‍රය කාගේත් අවධානයට ලක්විය. එම ප්‍රදර්ශනය නැරඹීමට වැඩම කළ දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් එම සිසුවාගෙන් යන්ත්‍රයේ ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරැ විමසද්දී ඇල්පිටිය කලාප අධ්‍යක්ෂ මනෝජ් පද්මලාල් මහතා ඇතුළු නිලධාරීන්ගේද අවධානය ඒ දෙසට යොමු වී තිබුණේ මෙසේය.
(බෙන්තොට ජේ.ඉඳුරැවගේ)
Reply To:
Name - Reply Comment
0 Comments