කල්තොට දකුණු ඉවුර විද්‍යාලයේ අවුරැදු උලෙළ
- 2018-06-15 21:13:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බළන්ගොඩ වැලිපත ර/කල්තොට දකුණු ඉවුර විද්‍යාලයේ ප්‍රාථමික අංශය සංවිධානය කළ සිඟිති අලුත් අවුරැදු උත්සවය විද්‍යාලයීය පරිශ්‍රයේ දි පසුගියදා පැවැත්වුණි. මෙහිදි 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ සහභාගිත්වයෙන් පළමුව අවුරැදු චාරිත්‍ර ඉටු කිරිමෙන් පසු ජන ක්‍රීඩා
රුසක් ද පැවැත්වුණි.
ජයග්‍රාහි දරැවන් ඇතුළු සියලු දරැවන්ට ත්‍යාග ප්‍රදානය ද සිදු කළ අතර මේ අවස්ථාවට විදුහල්පති පත්මා සමරනායක මහත්මිය,ආචාර්ය මණ්ඩලය,ඇතුළු මවුපියෝ රුසක් ද සහභාගි වී සිටියහ.
(කල්තොට බුදුගල සෝමරතන හිමි)
Reply To:
Name - Reply Comment
0 Comments